Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය 2007 අංක 26දරන පනතින් පිහිටුවන ලදී.

භාෂා අධ්‍යාපනය සහ පුහුණුව ප්‍රවර්ධනය කිරීමේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ක්‍රියාකාරකම්වලට පහසුකම් සැලසෙන අසමසම අංගෝපාංග ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය සතුව තිබේ.

සහනශීලී හැඟීමෙන් යුතුව කටයුතු කිරීමටත් පර්යේෂණාත්මක අධ්‍යයනවලට සුදුසු වාතවරණය සැලසීමටත් හැකිවන පරිදි මෙම ආයතනය නාගරික කලබලකාරී තත්ත්වයෙන් දූරස්ථ වූ ස්ථානයක පිහිටුවා ඇත.

භාෂණ පරිවර්තකයන්, භාෂා පරිවර්තකයන් සහ භාෂා ගුරුවරුන් පුහුණු කිරීමේ පාඨමාලා මෙහි පැවැත්වේ.


පුවත් සහ සිදුවීම්