Accessibility Tools

Please note that the website is currently being updated.

Hero Banner

අප ආයතනයෙන් නිකුත් කරන ලද සහතිකපත්‍ර අස්ථානගත වීම හෝ නැවත නව සහතික පත්‍රයක් ඉල්ලුම් කරන්නේ නම්,

අධ්‍යක්ෂ ජනරාල් - 7442918 ලංකා බැංකුව හෝමාගම ශාඛාව - ගිණුම් අංකයට රු. 850.00ක මුදලක් බැරකර පහත තොරතුරු ද ඇතුළත් කොට ඉල්ලීම් ලිපියක් යොමු කරන්න.

  • සහතික පත්‍රයේ ඇතුළත් විය යුතු නම
  • ජාතික හැඳුනුම්පත් අංකය (ID NO)
  • නිවැරදි කිරීමක් සඳහා නම් දැනට නිකුත් කර ඇති සහතික පත්‍රය
  • දුරකථන අංකය
  • රු. 850.00 මුදල ගෙවන ලද රිසිට්පතේ මුල් පිටපත (Original)

ඉහත සදහන් තොරතුරු සමග අදාළ පණිවිඩය යන දුරකථන අංකය වෙත වට්සැප් මගින් යොමු කරන්න.

ලිපි යොමු කළ යුතු ලිපිනය

අධ්‍යක්ෂ ජනරාල්
ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය
321/1, හයිලෙවල් පාර, මාකුඹුර, පන්නිපිටිය
FaLang translation system by Faboba